මිත්‍රත්වය...
ඊට යෝග්‍ය පසුතලයක විනා
වෙනත් කිසිම තැනක නොවැඩෙන
සුසිනිඳු පුෂ්පයක්..................
මම වාසනාවන්තයි...
ඒ පුෂ්පයේ සුවඳ
සැමදාම මගේ ළඟ...............
ඒ මිත්‍රත්වයේ පුෂ්පය
හැමදාම සුවඳවත්ව තියාගන්නයි
මේ පැතුම...............
මේ නිසඳැස මගේ නිර්මාණයක් නම් නෙවෙයි. ඒත් ලස්සන හින්දා බ්ලොග් එකට ලියන්න හිතුවා. ලස්සන විතරක් නෙවෙයි. ඒ නිසඳැස හරිම අර්ථවත්...
Subscribe to:
Posts (Atom)