ආයුබෝවන්..!

මුලින් ම මගේ blog site එක නරඹන ඔයාලව සාදරයෙන් පිළිගන්නවා...
මගේ නම W.M.මුදිතා නදීෂානි. හැබැයි ඉස්කෝලෙ යාළුවෝ නම් කියන්නේ Kreet කියලා. මගේ උපන් දිනය 1995.08.26 වැනිදා. මම ඉගෙන ගන්නේ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ 10-E ‍ශ්‍රේණියේ.
මම ගොඩක් ම කැමතියි කතා පොත් කියවන්න, computer games ගහන්න, මුද්දර එකතු කරන්න වගේ ම films බලන්නත් (ගොඩක් ම ආස animation films වලට). ඒ හැම දෙයක් ම මගේ hobbies.
ඉතින් මම ඔයාලට කියන්නම්කෝ මම කොහොම ද blogging වලට set වුණේ කියලා. මම ලබන අවුරැද්දෙදි ඒ කියන්නේ 2011 දී O/Levels කරනවා. ඉතින් තේරීම් විෂයන් වලින් තෝරගත්තේ ICT. ඉතින් ICT class එකේදි (Orient Academy- Badulla) තමයි blogging ගැන ගොඩdක් විස්තර දැනගත්තේ. මේක ගොඩක් විනෝදයි වගේ ම අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා.
මම ගැන විස්තර දැන් ඇතිනේ... මගේ blog site එක බලනවාට THANK YOU!
-Kreet-