කොහොමද ඉතින්?මට ඒ කියන්නේ Kreet ට ඔයාලට රහසක් කියන්න තියෙනවා.හැබැයි ඔයාලටම විතරයි. කාටවත් කියන්න එපා හොඳේ! ඉතින් ඒ රහස ඔන්න මම කියන්නයි යන්නේ... එක්කෝ මට බෑ ඔයාලට කියන්න. ඔයාලා කාට හරි කිව්වොත්... නෑනේ ඔයාලා ඉතින් මගේ යාළුවෝනේ :-).
ඔන්න එහෙනම් අහගන්න...
1කායි!... 2කායි!... 3නායි!...
හරි...අපේ Kreet ට අහසින් යන්න chance 1ක් ලැබිලා. හැබැයි මම මේ chance 1 අපේ ඇලඩින්(දන්නවද? එයි මගේ හොඳ යාළුවෙක්) ගෙන් එහෙම ඉල්ල ගත්තා කියලා හිතන්න එපා.
දන්නවද Kreet යන්නේ කොහේටද කියලා?... නෑ...නෑ...ඒක දැන්ම කියලා වැඩක් නෑ.ඉතින් Kreet ඇඟිලි ගැන ගැන ඉන්නේ කවදද යන්නේ කියලා.(අහසින් හොඳේ! :-).
Kreet අහසින් ගියාට පස්සේ ගියේ කොහේටද?...මොනවද වුණේ?...කියන හැමදේම ඔයාලට කියන්නම්කෝ. එතෙක් Have a nice day!!!
-Kreet-
Subscribe to:
Post Comments (Atom)
3 comments:
මම ඉතින් ඔයාට උඩින් යන්න Chance දුන්නැති වුණාට india වලට
ගිහින් මගේ යාළුවත් බලලා එන්න හොදේ...;) Good Luck!
උඩින් ගිහින් විස්තර ටික අපිට එවන්ට කෝ.................
@Dil
හොඳයි,ඔයා එයාව මතක් කරා කියලා කියන්නම්.
@Hero
කමෙන්ට් කරාට තැන්ක් යූ!හැබැයි මම ඔයා කියන විදිහේ කෙනෙක් නම් නෙවෙයි.
@තක්ෂිල
එවන්නම්කෝ...
Post a Comment