මල් කැකුළු...

උදෑසන හිරු දැක
පිනි බිදු සඟවමින්
අවදිවූ මල් කැකුළ
හවසට හිරුත් සමඟම
පරව යන්නේ කාගේ අවසරය ඇතිව ද?
අපේ ජීවිතයත් මල් කැකුළු වැනිය.
උපත ලැබූ දා සිටම
හිරුත් සමඟ බැස යන්නට
අප කාගේ අවසරය පතමුද?
-Kreet-

3 comments:

Amila Chathuranga said...

මල් පිපෙන්න ලයිසන් ඕනි නෑ නෙව...

මුditha said...

@indi
මොකද නැත්තේ?

තක්ෂිල said...

මල් නම් සුවදයි එත් අපි??/....

Post a Comment