පියතුමණි ඔබ...



මා මෙලොවට බිහි වූ දා
ඔබ මා ළඟ නොමැති වුවත්
සදා නොමැකෙන මා මතකයේ 
ඔබ රැඳෙනු නොඅනුමානයි
ජීවන ගමනේ අවසන් කඩඉම වූ
නිවන ඔබට 
දැකගන්නට 
දියණියගෙන් සුබ පැතුම්!!!
-Kreet- 

6 comments:

Shadow/හේමලයා said...

හැඟුම්බර පද පෙළක්.....

අනුරාධ said...

ඔව් ඇත්ත. හ‍රිම හැඟුම්බරයි.

මුditha said...

@shadow/හේමලයා
@අනුරාධ
බොහෝම ස්තූතියි!

තක්ෂිල said...

පිය සෙනෙහේ
මහ මහ සාගරේ
දුන්නු ආදරේ......

Wickramasinghe said...

ජීවන ගමනේ අවසන
නිවන
http://inetquotations.blogspot.com/

මුditha said...

@තක්ෂිල
@Wikramasinghe
Thank U!

Post a Comment