නිතර මා හදේ
වැළපෙන සිතුවිලි
කවදා සිතා නිම කරමිද මා
තනිවම වුවත් සිතුවිලි අතරේ
තනිකමක් නැත මා හදවතේ
සිතුවිලිවල නිමාව උදාවන තුරු
මඟ බලා සිටින මම
-Kreet-
Subscribe to:
Post Comments (Atom)
ජීවන ගඟුලේ පිහිනා යන්නට...
Copyright © 2009 නිසල විල- Still Forest Pool... |Designed by Templatemo |BloggerTemplate Converted by BloggerThemes.Net
1 comments:
alone love
because i know
lovely.......
Post a Comment