සඳ නැග ආ දා...
දවස එළිය කළ හිරු රැස්
කෙමෙන් වියැකී ගොසින් ය...
සිසිල් මඳ නළක් හමා එද්දී
අහස ආලෝකයෙන් නහවන්නට
නැග ආ පුන් සඳ
අද මා දිවියත්
ආලෝකමත් කරාවිද?...
සුසුම් හෙලමින් එදින එන තුරු
මඟ බලා සිටිමි...
-Kreet-
Subscribe to:
Post Comments (Atom)
ජීවන ගඟුලේ පිහිනා යන්නට...
Copyright © 2009 නිසල විල- Still Forest Pool... |Designed by Templatemo |BloggerTemplate Converted by BloggerThemes.Net
1 comments:
ලොකයේ ස්භාවය......
Post a Comment