තනි තරුව...


අහසේ සඳ හා එක්ව ඇති
තනි තරුව ඔබට පෙනේද?
සඳත් තනි තරුවත් 
මිතුරේ...
ඔබත් මමත් වැනිය.
නොඑසේ නම්....
ඒ කුමක් විය හැකිද?...

-Kreet-

3 comments:

Shadow/හේමලයා said...

අඳ පලුවයි තනි තරුවයි යේක යෙවිල්ල....අයියා මුෂ්ලිම් මාර්ක් නේ.....nice post....:D

මුditha said...

@Shadow/හේමලයා
Thank U!ආ...

තක්ෂිල said...

ඔයාගේ වචන නම් මරු...

Post a Comment