ජීවිතයේ ජය ටැඹ...
දිනෙන් දින ගතවන
සෑම මොහොතක්ම
මා අතින් ගිලිහී යද්දී
ජීවිතයේ ජය ටැඔ වෙත
ළඟා වීම පහසු වේවිද?...
එය කොතරම් දුෂ්කර මුත්
කළ යුතුමය...
ජීවිතයේ ජය ටැඹ වෙත ළඟා විය යුතුමය...
-Kreet-
Subscribe to:
Post Comments (Atom)
ජීවන ගඟුලේ පිහිනා යන්නට...
Copyright © 2009 නිසල විල- Still Forest Pool... |Designed by Templatemo |BloggerTemplate Converted by BloggerThemes.Net
3 comments:
Do it and try it now you can do it........
උත්සහය නම් මාවත
පෙනෙයි නම් හොදටම
කිමැයි කල් යවන්නේ
යන්න පෙරටම දිරියකින් සේ
@Dil
@තක්ෂිල
දෙන්නටම තෑන්ක් යූ!!!
Post a Comment