
ඇත්තටම මේකෙ topic 1 ක කියවද්දි ඔයාලට එක එක විදියට ඒක understand වෙන්න ඇති. For a example කියනවා නම් යාළුවෝ මාළුවෝ කනවා, යාළුවෝ තමන්ගේ පරිහානියට හේතු වෙනවා වගේ ඒවා...හැබැයි මම නම් අදහස් කළේ 2 වෙනි තේරුම. හැම යාළුවෙක්ම අපිව විනාශයට ඇදලා දාන්නේ නෑ.
බුදු දහමෙත් කියවෙනවානේ යාළුවෝ වර්ග 2 ක් ගැන. ඒ විදියට අපි කල්යාණ මිත්රයෝ ආශ්රය කළොත් අපේ ජීවිතය සාර්ථක කරගන්නත්, පාප මිත්රයෝ ආශ්රය කළොත් අපේ ජීවිතය අසාර්ථක කරගන්නත් අපිට පුළුවන්.ඒත් අද කාලේ කල්යාණ මිත්රයෝ හොයාගන්න එක කළු නික හොයනවාටත් වැඩිය අමාරු බව අමතක කරන්න එපා!:-).
මේ Kreet තාම පොඩි වුණාට එයාට ගොඩක් දේවල් ගැන experience තියෙනවානේ:-). ඉතින් එයා කියනදේ කරන්න මේ ළමයි try කරන්න ඕනි, හරිද?
මටත් නරක යාළුවෝ ඕනෑතරම් මුණගැහිලා තියෙනවා. එයාලගේ ලණු කාලාත් තියෙනවා. ඒත් අන්තිමේදි ඒවගේ යාළුවන්ගෙන් බේරෙන්න මට නම් පුළුවන් වුණා.
ඉතින් ඔයාලා මගේ friends ලා නිසා තමයි මම මේක ඔයාලට කිව්වේ. ඔයාලටත් මාළු කන යාළුවෝ( මේ පාරත් වරද්දගන්න එපා. 2 වෙනි තේරුම. මතකනේ...:-D) ඉන්නවා නම් එයාලව ආශ්රය කරන්න එපා. හොඳ යාළුවන්ව විතරක් ආශ්රය කරන්න. එතකොට ඔයාලටත් ඔයාලගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වේවි!
-Kreet-
4 comments:
ඔයා දන්නවනේ මටත් යාළුවෝ නිසා වුණ දේවල්...
@Dil
Same to me!
@kreet
මගේ යාළුවා ඔයානේ?
@Blinky
hmmmmmmmmmmmmmmmmmmmm
නිකන්ම "යාළුවා" නෙවෙයි. "හොඳම යාළුවා"නේද?
Post a Comment