ඇත්තම කියනවා නම් මේ දවස්වල term test ළඟ නිසා ඒකට පාඩම් කරන ගමන් තමයි මම මේ blog 1 ට post යවන්නෙත්. Blog 1 ත් ලියන්න එපායැ...නැද්ද?විභාගයක් කියන්නේ අභාගයක් කියලයි අපි හැමෝම හිතන්නේ.(හැමෝමත් නෙවෙයි). ඒකනේ මේ වගේ සින්දුත් හැදිලා තියෙන්නේ...
"විභාගෙ විභාගෙ...
ඒක තමයි අපේ අභාගේ..."
ඒත් මම නම් හිතන්නේ විභාගය අභාගයක් කරගන්නෙත් අපිමයි කියලා. ඔයාලා මොනා හිතනවාද දන්නේ නෑ.ඒත් මහන්සි වෙලා වැඩ කළොත්(අවුරුදු කිහපයක් විතරනේ) ඒකෙන් ලැබෙන results ගොඩක් උසස් තත්ත්වයක තියේවි. ඒවගේම මහන්සි වුණු දවස්වලටත් හරියන්න අපේ ජීවිතය සැපෙන් ගතකරන්න අපට ලැබේවි. පාඩම් කරන එක කරදරයක් කියලා හිතෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් හොඳට පාඩම් කළොත් ඒකෙන් ලැබෙන results ගැන දැනෙන සතුට පාඩම් නොකර ලබන්න බෑ නේද?
-Kreet-
Subscribe to:
Post Comments (Atom)
9 comments:
හෆ්ෆේ....
ඔය ටිකමනේ කොරන්න බැරි නංගියෝ..
හොඳ ලමයා
ඒක ඇත්ත!!!!
අැත්ත තමයි..
@සසීන්ද්‍ර වීරසිංහ
මොකද බැරි?...උත්සහ කළොත් කරන්න බැරි දෙයක් නැහැනේ අයියේ...
@SOLO
Thank U!
Thank U!
@Rash
@අයංකා
ඔව්...ඔව්...
මම බොරු කියන්නේ නැහැනේ...
පාඩම් කරන්න කම්මැලියි නේ
@Blinky
ඒ මොකද ඒ???????????
Post a Comment