හැපි බර්ත් ඩේ!


කොහොමද ඉතින්? ආ...ඔන්න අහගන්න.
                      "හැපි බර්ත් ඩේ ටූ මී!
                       හැපි බර්ත් ඩේ ටූ මී!
                       හැපි බර්ත් ඩේ ඩිය(ර්) Kreet!
                       හැපි බර්ත් ඩේ ටූ මී!"
ඉතින් ඔන්න එකායි!...දෙකායි!...පහළවයි!...කියලා Kreet ට අවුරුදු 15කුත් වුණා. මට ඉතින් විෂ් කරන්න කවුරුත් නැති හින්දා මමම විෂ් කරගත්තා.හැබැයි ඉතින් අද නම් නෙවෙයි බර්ත් ඩේ 1.ඊයේ... දැන් ඉතින් "කොහෙද යන්නේ?" කියලා ඇහුවොත්,"වයසට" කියලා තමා කියන්න තියෙන්නේ.
-Kreet-

7 comments:

තක්ෂිල said...

''happy happy birthday''අම්මෝ ඔයා වයසටත් යනවද? අපි දැනගෙන හිටියේ නෑනේ.කේක් ඔනි...

මෝඩයා said...

Happy B'day......:)))

මුditha said...

@තක්ෂිල
තැන්ක් යූ!කේක් නම් නෑ.
@Shadow/හේමලයා
තැන්ක් යූ!

හසී said...

සුබ උපන්දිනයක් වේවා

Dil said...

සුභ උපන් දිනයක් වේවා!...

මුditha said...

@හසී
@Dil
දෙන්නටම තැන්ක් යූ!

Hasitha Gunasinghe said...

මොනවා කරන්නද දැන් තමා දැක්කේ. හොඳටම පරක්කු වෙලානේ. ඒත් කමක් නැහැ සුභම සුභ උපන් දිනයක් වේවා.

පරක්කුවෙලා සුභ පැතුවාට පුස් කාපු කේක් තමා දෙන්න ඕනේ :))

Post a Comment