skip to main |
skip to sidebar
Posted in
හිතට එන පුංචි පුංචි දේ...
Posted by
මුditha
on Friday, August 27, 2010
at
2:05 PM
කොහොමද ඉතින්? ආ...ඔන්න අහගන්න.
"හැපි බර්ත් ඩේ ටූ මී!
හැපි බර්ත් ඩේ ටූ මී!
හැපි බර්ත් ඩේ ඩිය(ර්) Kreet!
හැපි බර්ත් ඩේ ටූ මී!"
ඉතින් ඔන්න එකායි!...දෙකායි!...පහළවයි!...කියලා Kreet ට අවුරුදු 15කුත් වුණා. මට ඉතින් විෂ් කරන්න කවුරුත් නැති හින්දා මමම විෂ් කරගත්තා.හැබැයි ඉතින් අද නම් නෙවෙයි බර්ත් ඩේ 1.ඊයේ... දැන් ඉතින් "කොහෙද යන්නේ?" කියලා ඇහුවොත්,"වයසට" කියලා තමා කියන්න තියෙන්නේ.
-Kreet-
7 comments:
''happy happy birthday''අම්මෝ ඔයා වයසටත් යනවද? අපි දැනගෙන හිටියේ නෑනේ.කේක් ඔනි...
Happy B'day......:)))
@තක්ෂිල
තැන්ක් යූ!කේක් නම් නෑ.
@Shadow/හේමලයා
තැන්ක් යූ!
සුබ උපන්දිනයක් වේවා
සුභ උපන් දිනයක් වේවා!...
@හසී
@Dil
දෙන්නටම තැන්ක් යූ!
මොනවා කරන්නද දැන් තමා දැක්කේ. හොඳටම පරක්කු වෙලානේ. ඒත් කමක් නැහැ සුභම සුභ උපන් දිනයක් වේවා.
පරක්කුවෙලා සුභ පැතුවාට පුස් කාපු කේක් තමා දෙන්න ඕනේ :))
Post a Comment